资讯
ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ " කුෂ්" ...
නේපාලයේ හිටපු අගවිනිසුරුවරියක් වූ සුෂිලා කර්කිගේ නායකත්වයෙන් යුතුව එරට අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳව ඉන්දීයාව ප්‍රසාදය පළ ...
බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් අලුත්ගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස ...
වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු ...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට ...
රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලංකා ගුවන් ...
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ ...
කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ...
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果