资讯

මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැලුනයක් තුළ සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය ...
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් ...
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා ඇත ...
පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර ඇති බවත්, එය නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය ...
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තා ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සූරියවැවදී අත්අඩංගුවට ගෙ ...
නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද (12) රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු ...
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද ...
ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වු ගංවතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ ...
ගාසා තීරයේ රෆා නගරයේ ප්‍රදේශ කිහිපයක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ ...
මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ...