资讯
වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව ...
මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ...
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ ...
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ ...
කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි ...
අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක නිරත වී තිබේ. අද (13) පස්වරුවේ කටුනායක ...
වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ ...
මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැලුනයක් තුළ සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය ...
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
当前正在显示可能无法访问的结果。
隐藏无法访问的结果