资讯
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ ...
රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලංකා ගුවන් ...
කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට ...
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ...
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ. මේ වසරේ සැප්තැම්බර් 01 වනදා වන විට අවුරුදු 100 ...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ...
2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ ...
2025/26 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා මේ වන විට පහසුකම් සලසා දී ඇතැයි ගොවිජන ...
පාකිස්තානයේ ගංවතුර සහන කටයුතු අතරතුර ගලවා ගැනීමේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果